© Copyright 2023 PPSC (NWPC) - All Rights Reserved

Newsline

පළාත් ගුරු බඳවාගැනීම් II අදියර - ප්‍රායෝගික පරීක්ෂණ (සිංහල මාධ්‍ය) 2024.05.20
2024.05.14 

2023.03.16 දින පවත්වන ලද තරඟ විභාගයේ ප්‍රතිඵල මත හා 2024.05.06 හා 07 දෙදින තුල පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ වල නිර්දේශ මත ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන්ගේ නාමලේඛනය පහතින් දක්වා ඇත. කැඳවීම් ලිපි තැපෑලට නිකුත් කර ඇති අතර, කැඳවීම් ලිපි නොලැබුණ ද මෙම ලැයිස්තුවේ නම සඳහන් වන්නේ නම් එදිනට ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සහභාගී වන මෙන් දන්වමි.

ප්‍රායෝගික පරීක්ෂණයට පැමිණීමේ දී ජාතික හැඳුනුම්පත අනිවාර්යෙන්ම රැගෙන ආ යුතුය.
ප්‍රායෝගික පරීක්ෂණයේ දී අයදුම්කරු විසින් තමා සුදුසුකම් ලබා ඇති එක් විෂයකට අදාළ මාතෘකාවක් යටතේ විනාඩි 05 කට නොඅඩු ඉදිරිපත් කිරීමක් කළ යුතුය. මෙහි දී අයදුම්කරු සතු අදහස් ප්‍රකාශ කිරීමේ කුසලතාවය හා සන්නිවේදනය කුසලතාවය පිළිබඳ විශේෂයෙන් සළකා බලනු ලැබේ. (ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ලබා දෙන උපරිම ලකුණු සංඛ්‍යාව 08 කි).

මෙහි දී පරිගණක ආශ්‍රිත ඉදිරිපත් කිරීම් බලාපොරොත්තු නොවන අතර, සියලු ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල වලට White Boards සපයනු ලැබේ.

අවශ්‍ය Makers හා අපේක්ෂකයින් විසින් සපයාගත යුතුය.


Download

TEACHING EXAM PHASE II - PRACTICALS (ENGLISH & TAMIL MEDIUM) - 2024.05.13
2024.05.04 

Practical test (English and Tamil Medium) for the Recruitment of Graduates on Provincial Basis for the Class 3 Grade I (A) of Sri Lanka Teachers’ Service in the Provincial Council Schools of the North Western Province – 2023 will be held on 2024.05.13 at the North Western Provincial Council Premises.

In the practical test, the applicant must make a presentation of not less than 5 minutes under a topic related to a subject for which he is qualified. Here, the applicant's ability to express ideas and communication skills will be specially considered. (The maximum number of marks awarded for the practical test is 08.)

Computer and other electronic media related presentations are not expected and White Boards and Marker Pens will be provided to all practical test panels.

Please also note that it is mandatory to bring your National Identity Card or valid driving license or passport to verify your identity while appearing for the practical test.

It should be noted that your appearing in this practical test is not a mandatory right to get an appointment.

DO Grade III EB - 2024.05.04
2024.04.24 

වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්වධන නිලධාරී පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2024 මැයි 04 දින පැවැත්වෙන අතර, ඒ් සඳහා වන විභාග ප්‍රවේශපත්‍ර මේ වන විට තැපෑලට යොමු කර ඇත.

வடமேல் மாகாண அரசாங்க சேவையின் அபிவிருத்தி உத்தியோகத்தர் சேவையின் தரம் III உத்தியோகத்தர்களுக்கான முதலாவது வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சை 2024.05.04 நடைபெறவுள்ளதுடன், அதற்கான பரீட்சைச் அனுமதி அட்டைகள் தற்போது அஞ்சலுக்கு அனுப்பி வைக்கப்பட்டுள்ளன.

TEACHING EXAM PHASE II - INTERVIEWS 
2024.04.20 (Edited on 2023.04.23)

Interview for checking qualifications for the Recruitment of Graduates on Provincial Basis for the Class 3 Grade I (A) of Sri Lanka Teachers’ Service in the Provincial Council Schools of the North Western Province – 2023 will be held at the North Western Provincial Council Premises.

The letters have been sent via postal mail.

Interviews for Sinhala Medium Applicants : 2024.05.06 and 07
Interviews for English and Tamil Medium Applicants : 2024.04.29



Download list (Sinhala)
Download list (Tamil and English)
Statement format [Sinhala | English]

TEACHING EXAM PHASE I - 02nd Round Interview - 2024.04.16
2024.04.10

2023.09.01 දිනැති අංක 2348 දරණ රජයේ ගැසට් පත්‍රයේ පලකරන ලද ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 පන්තියේ I (අ) ශ්‍රේණියේ පුරප්පාඩු සඳහා දිස්ත්‍රික් පදනම මත උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා වූ විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත අනුමත පුරප්පාඩු අතරින් තවදුරටත් ඉතිරි වී ඇති පුරප්පාඩු පිරවීම සඳහා සුදුස්සන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2024.04.16 වන දින වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.

2023.09.01 தேதியிட்ட 2348 இலக்க வர்த்தமானப் பத்திரிகையில் வெளியிடப்பட்ட அறிவிப்பின் படி, வடமேல் மாகாணத்தின் மாகாண சபை பாடசாலைகளில் காணப்படும் ஆசிரியர் வெற்றிடங்களுக்காக இலங்கை ஆசிரியர் சேவையின் 3 வகுப்பின் I (அ) தரத்திற்கு மாவட்ட அடிப்படையாகக் கொண்டு பட்டதாரிகளை ஆட்சேர்ப்புச் செய்தலின் கீழ், அங்கீகரிக்கப்பட்ட வெற்றிடங்களில் மீதி வெற்றிடங்களை நிரப்புவதற்காக தகுதியானவர்களை தெரிவு செய்வதற்கான நேர்முக பரீட்சை 2024.04.16 அன்று வடமேல் மாகாண பொதுச் சேவை ஆணைக்குழு வளாகத்தில் நடைபெறும்.

Download Letter [ Sinhala | Tamil ]
Selected List [Download]
Statement [ Sinhala | English]

TEACHING EXAM (PHASE II): NOTICE FOR DISABLED APPLICANTS.
2024.02.28

වයඹ පළාතේ පළාත් සභා පාසල් වල පවතින ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියේ පුරප්පාඩු සඳහා පළාත් පාදකව උපාධිධාරීන් බඳවා ගැනීමේ (අදියර II) විවෘත තරඟ විභාගය සඳහා අයදුම් කළ ආබාධිත අයදුම්කරුවන් සිටී නම්, ඒ් බව 2024.03.07 දිනට පෙර වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විභාග අංශයට දන්වන්න.

வடமேல் மாகாணத்தின் மாகாண சபை பாடசாலைகளில் காணப்படும் ஆசிரியர் வெற்றிடங்களுக்காக இலங்கை ஆசிரியர் சேவையின் 3 வகுப்பின் I (அ) தரத்திற்கு மாகாண அடிப்படையாகக் கொண்டு பட்டதாரிகளை ஆட்சேர்ப்புச் செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சைக்கு (கட்டம் II) விண்ணப்பித்த ஊனமுற்ற விண்ணப்பதாரர்கள் இருப்பின், 2024.03.07 திகதிக்கு முன்னர் வடமேல் மாகாண சபை பொது சேவை ஆணைக்குழுவின் பரீட்சை பிரிவுக்கு தெரிவிக்கவும்.

TEACHING EXAM - PHASE 01 INTERVIEWS ON
5th and 6th of MARCH, 2024.
2024.02.28

2023.09.01 දිනැති අංක 2348 දරණ රජයේ ගැසට් පත්‍රයේ පලකරන ලද බඳවාගැනීමේ නිවේදනය අනුව 2023.11.11 දින පැවැත්වූ තරඟ විභාගයේ ප්‍රතිඵල මත සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා වන සම්මුඛ පරික්ෂණ 2024.03.05 සහ 2024.03.06 යන දිනවලදී වයඹ පළාත් සභා කාර්යාල සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

2023.09.01 தேதியிட்ட 2348 இலக்க வர்த்தமானப் பத்திரிகையில் வெளியிடப்பட்ட அறிவிப்பின் படி, 11.11.2023 அன்று நடைபெற்ற போட்டித் தேர்வு முடிவுகளின் அடிப்படையில் தகைமையை பரீட்ச்சித்தலுக்கான நேர்முக பரீட்சைகள் 2024.03.05 மற்றும் 2024.03.06 ஆகிய தேதிகளில், வடமேல் மாகாண சபை வளாகத்தில் நடைபெறவுள்ளது. 

MSO GRADE III EB, MARCH 09
2004.02.28

වයඹ පළාත් සභා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2023 මාර්තු 09 දින පැවැත්වෙන අතර, ඒ් සඳහා වන විභාග ප්‍රවේශපත්‍ර මේ වන විට තැපෑලට යොමු කර ඇත.

வடமேல் மாகாண சபை பொது முகாமைத்துவ சேவை உத்தியோகத்தர் சேவையின் தரம் III உத்தியோகத்தர்களுக்கான வினைதிறன்காண் தடை பரீட்சை மார்ச் 9, 2023 இல் நடைபெறவுள்ளதுடன், அதற்கான பரீட்சைச் அனுமதி அட்டைகள் தற்போது அஞ்சலுக்கு அனுப்பி வைக்கப்பட்டுள்ளன.

Drag and Drop Website Builder