වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව

வடமேல் மாகாண பொது சேவை ஆணைக்குழு
North Western Provincial Public Services Commission

පළාත් ගුරු බඳවාගැනීම් II අදියර - ප්‍රායෝගික පරීක්ෂණ (සිංහල මාධ්‍ය) 2024.05.20

2023.03.16 දින පවත්වන ලද තරඟ විභාගයේ ප්‍රතිඵල මත හා 2024.05.06 හා 07 දෙදින තුල පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ වල නිර්දේශ මත ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන්ගේ නාමලේඛනය පහතින් දක්වා ඇත. කැඳවීම් ලිපි තැපෑලට නිකුත් කර ඇති අතර, කැඳවීම් ලිපි නොලැබුණ ද මෙම ලැයිස්තුවේ නම සඳහන් වන්නේ නම් එදිනට ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සහභාගී වන මෙන් දන්වමි.

ප්‍රායෝගික පරීක්ෂණයට පැමිණීමේ දී ජාතික හැඳුනුම්පත අනිවාර්යෙන්ම රැගෙන ආ යුතුය.
ප්‍රායෝගික පරීක්ෂණයේ දී අයදුම්කරු විසින් තමා සුදුසුකම් ලබා ඇති එක් විෂයකට අදාළ මාතෘකාවක් යටතේ විනාඩි 05 කට නොඅඩු ඉදිරිපත් කිරීමක් කළ යුතුය. මෙහි දී අයදුම්කරු සතු අදහස් ප්‍රකාශ කිරීමේ කුසලතාවය හා සන්නිවේදනය කුසලතාවය පිළිබඳ විශේෂයෙන් සළකා බලනු ලැබේ. (ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ලබා දෙන උපරිම ලකුණු සංඛ්‍යාව 08 කි).

මෙහි දී පරිගණක ආශ්‍රිත ඉදිරිපත් කිරීම් බලාපොරොත්තු නොවන අතර,  සියලු ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල වලට White Boards සපයනු ලැබේ.

අවශ්‍ය Makers හා අපේක්ෂකයින් විසින් සපයාගත යුතුය.


Download list 


Mobirise Website Builder
National Productivity Awards 2014
Mobirise Website Builder
COPA Awards 2017
Mobirise Website Builder
COPA Awards 2018
Mobirise Website Builder
COPA Awards 2019
Mobirise Website Builder
COPA Awards 2020

අභිනන්දනීය පළාත් රාජ්‍ය සේවයක්


මෙහෙවර

දැනුම හා කුසලතා වලින් පිරිපුන් මානව සම්පත් අත්පත් කරගෙන ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය හා මනා විනය පාලනය තුලින් යුක්ති සහගත සහ ආදර්ශමත් පළාත් සභා රාජ්‍ය සේවාවක් වයඹ පළාතට දායාද කර දීම අපගේ මෙහෙවර වේ.

பணிகள் 

அறிவு, திறமைகளுடன் கூடிய மனித வளங்களை பெற்றுக் கொண்டு அவர்களின் தொழில் ரீதியான அபிவிருத்தி முறையான ஒழுக்கக்கட்டுப்பாடு நடவடிக்கைகளினூடாக நீதியான, முன்மாதிரியான, மாகாண அரச சேவையை வடமேல் மாகாணத்துக்கு வழங்குதல் எமது பணியாகும்.

Mission

Our mission is to inherit just and exemplary provincial council public service to the North Western Province, by acquiring human resources of full sprit in knowledge and skills and their professional development and perfect disciplinary control.

Mobirise Website Builder

Hon. Naseer Ahamed

The Governer
Mobirise Website Builder

Mr. Nimal Bandara

Chairperson
Mobirise Website Builder

Mr. E.M.P. Ekanayake

Secretary 


ඔබගේ පණිවුඩය අපට කියන්න.
உங்கள் செய்தியை எங்களிடம் கூறுங்கள்

Contacts

The Commission

037 222 3470 (Secretary)
037 222 3470 (Fax)

Establishments and Disciplinary Division

037 223 3376 (Assistant Secretary I)
037 222 3472 (Assistant Secretary II)
037 222 3471 (General)

Exams Division

037 223 3769 (Assistant Secretary - Exams)
Email: pscnwp@gmail.com

Address

Provincial Public Services Commission,
North Western Provincial Council Complex, Kurunegala.

© Copyright 2023 PPSC (NWPC) - All Rights Reserved

Offline Website Creator