logo



Provincial Public Service Commission NWP
වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව

வடமேல்  மாகாண  சபை  அரச  சேவை  ஆணைக்குழு

banner

දැක්ම

අභිනන්දනීය පළාත් රාජ්‍ය සේවයක්

මෙහෙවර

දැනුම හා කුසලතා වලින් පිරිපුන් මානව සම්පත් අත්පත් කරගෙන ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය හා මනා විනය පාලනය තුළින් යුක්ති සහගත ආදර්ශමත් පළාත් සභා රාජ්‍ය සේවාවක් වයඹ පළාතට දයාද කර දීම අපගේ මෙහෙවර වේ

නවතම දැන්වීම්

නවතම දැන්වීම්

විභාග දැන්වීම්

වයඹ පළාතේ පළාත් සභා පාසල් වල පවතින ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියේ පුරප්පාඩු සඳහා දිස්ත්‍රික් පදනම
මත උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය 2019.02.23 දින පැවැත්වේ. 2019.02.20 වන දින වන විටත් ප්‍රවේශපත් නොලැබුණු අයදුම්කරුවන් වේ නම් මෙම කාර්යාලයෙන් විමසීමට කටයුතු කරන්න.

Copyright By Provincial Public Service Commission NWP – 2019