ආයතනයේ සමස්ත කාර්යභාරය
කොමිෂන් සභා රැස්වීම් පැවැත්වීම හා ඊට අදාල කටයුතු
පළාත් සභාවේ අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු වලට අවශ්‍ය මානව සම්පත බඳවාගැනීමේ සිට විශ්‍රාම ගැන්වීම දක්වා ආයතන කටයුතු
පළාත් සභා රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය පවත්වාගෙන යාම සඳහා පළාත් සභා රාජ්‍ය නිලධාරීන්ගේ විනය පාලනය
කාර්යාල කාර්ය මණ්ඩලය සම්බන්ධ ආයතන කටයුතු
පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණය
විභාග සංවිධානය හා පැවැත්වීම