logo



Provincial Public Service Commission NWP
වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව

வடமேல்  மாகாண  சபை  அரச  சேவை  ஆணைக்குழு

වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පහත සඳහන් කාර්යක්ෂමතා කඩඉම්  විභාගය සඳහා අයදුම්පත් කැඳවා ඇත.

 

අනු අංකය

විභාගයේ නම

අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය

01

වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන නිලධාරී (III) වන ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2020

 

 

2020.06.04

02

වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ

කර්මාන්ත උපදේශක/උපදේශිකා  I, II, III වන ශ්‍රේණියේ නිලධාරීන්

 සඳහා වන  කාර්යක්ෂමතා කඩඉම් විභාගය– 2020

 

 

2020.06.04

03

වයඹ  පළාත්  පරිවාස  හා  ළමාරක්ෂක  සේවා  දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරී        I,II, III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2020

 

 

2020.06.04

03

වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ආදායම් පරීක්ෂක I, II, III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය– 2020

 

 

2020.06.19

04

වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන 2 – ඛණ්ඩය II ශ්‍රේණියේ වෙළඳසැල් පරිපාලක/(වැඩ/ක්ෂේත්‍ර) පරිපාලක/ සෞඛ්‍ය පරිපාලක නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය-2020

 

2020.06.19

 

 

ආදායම් පරීක්ෂක 1 ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය භාගත කරන්න