වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පහත සඳහන් කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අයදුම්පත් කැඳවා ඇත.
අනු අංකය | විභාගයේ නම | අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය |
01 | වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන නිලධාරී (III) වන ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2020 | 2020.06.04 |
02 | වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ කර්මාන්ත උපදේශක/උපදේශිකා I, II, III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය– 2020 | 2020.06.04 |
03 | වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරී I,II, III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2020 | 2020.06.04 |
03 | වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ආදායම් පරීක්ෂක I, II, III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය– 2020 | 2020.06.19 |
04 | වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන 2 – ඛණ්ඩය II ශ්‍රේණියේ වෙළඳසැල් පරිපාලක/(වැඩ/ක්ෂේත්‍ර) පරිපාලක/ සෞඛ්‍ය පරිපාලක නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය-2020 | 2020.06.19 |